

Women’s Boarding Rooms – Moratuwa Town
About this property
Girls’ / Women’s Boarding – Moratuwa Town Comfortable and safe boarding facilities available in the heart of Moratuwa town, directly opposite the Moratuwa Police Station. Rent: LKR 10,000 per month Utilities: Water & electricity – LKR 1,500 (additional) Key Money: 2 months Facilities: • 15 beds (double and triple bunk beds) or Individual or double sharing rooms available at a higher price • 4 tiled bathrooms with showers • Clean, peaceful, and secure environment • CCTV monitoring (garden area) • Spacious premises with ample garden space • Common area for relaxation and study/work (tables provided) • Veranda included • Pantry with refrigerator and kitchen and cooking area available • Fan and mosquito net for each bunk bed • Iron & ironing board • Washing machine available • Study and work facilities included Location Advantages, walking distance: • Bus stand – 1 minute • Railway station – 5 minutes • Laughs – 1 minute • Market – 1 minute • Food City – 3 minutes • Keells – 3 minutes Address: No. 43, Old Galle Road, Moratuwa 10400 කාන්තාවන් / ගැහැණු ළමයින් සඳහා බෝඩිං – මොරටුව නගරය මොරටුව නගර මධ්‍යයේ, මොරටුව පොලිස් ස්ථානයට සෘජුවම මුහුණලා පිහිටි, ආරක්ෂිත සහ සුවපහසු බෝඩිං පහසුකම් ලබාදේ. මාසික කුලිය: රු. 10,000 ජලය හා විදුලිය: රු. 1,500 (අමතරව) Key Money: මාස 2ක කුලිය පහසුකම්: * ඇඳන් 15ක් (Double සහ Triple බංකු ඇඳන්) * ටයිල් කරන ලද නාන කාමර 4ක් (Shower සමඟ) * පිරිසිදු, ආරක්ෂිත පරිසරය * CCTV නිරීක්ෂණ (වත්ත ප්‍රදේශය) * විශාල ඉඩකඩ සහිත ගොඩනැගිල්ල සහ වත්ත * විවේකය, අධ්‍යයනය හෝ වැඩ සඳහා පොදු ඉඩ (මේස සමඟ) * වැෙරන්ඩා පහසුකම * Pantry, Refrigerator සහ ආහාර පිසීම සඳහා කුස්සිය * එක් එක් බංකු ඇඳට Fan සහ Mosquito Net * Iron සහ Ironing Board * Washing Machine පහසුකම *Study and work facilities included ස්ථානික වාසි (පයින් ගමන් කළ හැකි දුර): * බස් නැවතුම්පොළ – මිනිත්තු 1 * දුම්රිය ස්ථානය – මිනිත්තු 5 * Laughs – මිනිත්තු 1 * වෙළඳපොළ – මිනිත්තු 1 * Food City – මිනිත්තු 3 * Keells – මිනිත්තු 3 ලිපිනය: අංක 43, Old Galle Road, Moratuwa 10400
What this place offers
House Rules
- Please WhatsApp 0778437747



